සුමේධා ජී ජයසේන මැතිනීය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්.
ඩී. එම්. එස්. අබයගුනවර්දන මහතා.
මීට අමතරව දේශීය වශයෙන් ළමුන් කුලවද්දා ගැනීට අපේක්ෂිත, එමෙන්ම, ළමුන් ළමා නිවාසගත කිරීමට අවශ්‍ය අයටද, ළමා අයිතීන් සම්බන්ධ දැනුවත් වීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම, ළමා නිවාස ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා සේවා පරිවාස කාර්යාල වලින් මෙන්ම ඒ ඒ පළාත් වල පිහිටුවා ඇති පරිවාස හා ළමාරක්ෂක සේවා පළාත් කොමසාරිස් කාර්යාල වලින් ලබාගත හැකිය.